Local

ඡන්දය කල්දාන්න ජනාධිපතිවරයා විවිධ උප්පරවැට්ටි යොදනවා - චන්දිම

Wednesday, 03 July 2024 - 7:57 pm

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ඇති අවසන් දින 14 තුළද ඡන්දය කල් දමා ගැනීම සඳහා ජනාධිපතිවරයා විවිධ උප්පරවැට්ටි යොදමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව විසින් පත් කළේ වසර 5 කට බවත්, ඔහු පැනයාමෙන් හිස් වූ තනතුරෙහි ඉතිරි කාලය සම්පූර්ණ කිරීම සඳහා පමණක් පාර්ලිමේන්තුවේ ඡන්දයකින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වූ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව අද දිනයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනාධිපතිවරයාගේම ගෝලයෙක් විසින් ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළා.

මැතිවරණය කල් දමා ගැනීමට කුමන උප්පරවැට්ටි යෙදුවද, මැතිවරණ කොමිසම විසින් ඒවා පරාජයට පත් කරනු ඇති බවට විශ්වාස කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT