Local

ඡන්දය කල්දාන්න ජනාධිපතිවරයා විවිධ උප්පරවැට්ටි යොදනවා - චන්දිම

Wednesday, 03 July 2024 - 7:57 pm

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ඇති අවසන් දින 14 තුළද ඡන්දය කල් දමා ගැනීම සඳහා ජනාධිපතිවරයා විවිධ උප්පරවැට්ටි යොදමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව විසින් පත් කළේ වසර 5 කට බවත්, ඔහු පැනයාමෙන් හිස් වූ තනතුරෙහි ඉතිරි කාලය සම්පූර්ණ කිරීම සඳහා පමණක් පාර්ලිමේන්තුවේ ඡන්දයකින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වූ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව අද දිනයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනාධිපතිවරයාගේම ගෝලයෙක් විසින් ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළා.

මැතිවරණය කල් දමා ගැනීමට කුමන උප්පරවැට්ටි යෙදුවද, මැතිවරණ කොමිසම විසින් ඒවා පරාජයට පත් කරනු ඇති බවට විශ්වාස කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT