Local

ජනපති සටනේ වැඩිම වැය සජිත්ට

Friday, 25 October 2024 - 8:06 am

පැවති ජනාධිපතිවරණයේදී වැඩිම මුදලක් වැය කර ඇත්තේ සමගි ජන බලවේග පක්ෂයෙන් ඉදිරිපත්වූ සජිත් ප්‍රේමදාස මහතාය.ඔහු වැය කර ඇති මුදල රුපියල් කෝටි 112කි.දෙවනුව වැය කර ඇත්තේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු වැය කර ඇති මුදල රුපියල් කෝටි 99කි( රුපියල් 990,327,687.16). තෙවනුව වැය කර ඇත්තේ ජාතික ජන බලවේග පක්ෂයෙන් තරග කළ අනුර කුමාර දිසානායක මහතාය. ඔහු වැය කර ඇති මුදල රුපියල් කෝටි 52කි( රුපියල් 527,999,889.38).සිව්වෙනුව වැය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරග කළ නාමල් රාජපක්ෂ මහතාය. ඔහු වැය කර ඇති මුදල රුපියල් කෝටි 38කි(රුපියල් 388 ,939,085.00).මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම මුදල ලෙස රුපියල් එකසිය අසූහය කෝටි අසූ දෙලක්ෂ අනූඅට දහස් පන්සිය අසූහයකි. (රුපියල් 1,868,298,586කි.)


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT