Local

ජනාධිපති ඡන්දෙ දැමීම දැම්ම මාධ්‍යවල දාන්න එපා කියා දැනුම් දෙයි..

Thursday, 14 November 2024 - 2:03 pm

ජනාධිපති අනුර දිසානායක මහතා මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මාධ්‍යවල පළ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දීමක් කරයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ඡන්ද ප්‍රකාශ කිරීමේ පුවත හා පින්තූර පස්වරු හතරෙන් පසුව පමණක් මාධ්‍යවල පර කරන ලෙස ඉල්ලා සිටී.

මැතිවරණ උපමාණවලට අනුව මෙම තීරණය ගන්නා ලද බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.


Top Stories
wedivistara

වැරදි ඇගිල්ලක් පාට කර ඡන්ද පොලක් නොසන්සුන්…

wedivistara

මාර්ග ජලයෙන් යටවේ… ඡන්ද දායකයන් ප‍්‍රවාහනට වැඩපිලිවෙලක්..

wedivistara

වී කිලෝව 140යි.. මෝල් රැසක් වැසී යයි.. පාලන මිලට සහල් දෙන්න බෑ..

wedivistara

අශේන් ගැන CID විමර්ෂණයක්.. ප‍්‍රශ්ණ කරන්න ගෙන්වයි..

wedivistara

ජනාධිපති ඡන්දෙ දැමීම දැම්ම මාධ්‍යවල දාන්න එපා කියා දැනුම් දෙයි..

wedivistara

ඡන්ද මධ්‍යස්ථානයකට පහර දෙන්න හැදූ බෝම්බ, තුවක්කු සහිත ලොරියක් අත්අඩංගුවට..

Trending
wedivistara

ආණ්ඩුව අවුරුදු පහක් තියා මාස පහක්වත් දුවන්නෑ.. මාර්තු වෙද්දි රට ගිනි ගොඩක් වෙනවා..

wedivistara

මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද..- මහින්ද

wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

රනිල් කියන්නේ රට විකුණා කජු කාපු ජනාධිපති කෙනෙක්…

wedivistara

ජනාධිපති පොරොන්දු වු කිසි දෙයක් මෙතෙක් ඉටු කර නෑ..

wedivistara

විදුලි ගාස්තු අඩු කිරීම කල් යයි.. යෝජනාව වැරදිලා..


NEWS ALERT