Local

සජිත් දිනූ වහාම සංවර්ධනේ අරඹනවා…

Sunday, 15 September 2024 - 9:35 am

අතරමග නවතා දැමු සංවර්ධන කටයුතු යළි ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා ගාල්ල හබරාදුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය .

සජිත් ප්‍රේමදාස මහාතාගේ ජයග්‍රහණයත් සමග අතරමග නවතා දැමු සංවර්ධන කටයුතු යලි ආරම්භ කිරිමට සැලසුම් කරන බව පැවසීය.
හබරාදුව සංචාරක පුරවරයක් විදියට ගෙන යන වැඩ පිළිවෙල අරම්භ කරන බව පැවසීය .

කොග්ගල ආශ්‍රිත ඉහළ පෙලෙ සංචාරක නිකේතන සහ සංචාර පුරවරයක් නිර්මාණය කිරිමට සංචාරක මණ්ඩලය සමග එකතු වී සැලසුම් නිර්මාණය කර අවසන් බව එහිදී පැවසීය .

අද ලෝකයේ අකාර්ෂනියම සංචාරක පුරවරය බවට අහංගම සහ කමලාන පත් වී තිබේ .

එහි ඉදිරි සංවර්ධන කටයුතු ලබන 21 වෙනිදායින් පසුව ආරම්භ කරන බව එහිදී පැවසීය .

විධිමත් සැලැස්මක් යටතේ ගාලු නාගරය සංවර්ධනය කරන බව එහිදී වැඩිදුරටත් පැවසීය .


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT