Local

හාල්‍, පොල්‍, ලුණු ප්‍රශ්න අමතක කරන්න බොරු කතා සමාජයට ගේන්න එපා - සාගර කාරියවසම්

Friday, 24 January 2025 - 9:42 pm

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිවසින් ඉවත් වන ලෙස ලිඛිත දැන්වීමක් පැමිණියහොත් ඉවත්වීමට කටයුතු කරනබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දරුවන්ට පියාව බලා ගැනීමට නොහැකි දැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රතිචාර දක්වා සිටියා.

නලින්ද ජයතිස්සගේ පියා සාමාන්‍ය පුද්ගලයෙක් වුවද මහින්ද රාජපක්ෂ යනු ලෝකයේ භයානක ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ යුද කළ නායකයෙක් බවත් එවැනි පුද්ගලයෙකුට ආරක්ෂාව සැපයීමට මහින්ද රාජපක්ෂ දරුවන්ට නොහැකි බවද ඔහු සඳහන් කළා.

හාල්, පොල්, ලුණු ප්‍රශ්න විසඳීමකින් තොරව එම ප්‍රශ්න මිනිසුන්ට අමතක කරවීම සඳහා වෙනත් බොරු කතා සමාජයට ගෙන නොඑන ලෙසත් ඉල්ලා සිටින බවයි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT