Local

මහ මැතිවරණයට මැ.කො.ඇගිලි මාරු කරයි

Friday, 25 October 2024 - 8:07 am

එළඹෙන 2024 මහ මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ ඇඟිලි සලකුණු කිරීමේ ක්‍රියාවලිය ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වම් අතේ දබර ඇඟිල්ල සලකුණු කරන බවයි.

වම් අතේ දබර ඇඟිල්ලක් නොමැති ඡන්දදායකයන්ගේ මාපටැඟිල්ලේ හෝ දකුණු අතේ වෙනත් ඇඟිල්ලක් සලකුණු කරනු ලැබේ.

2024 ජනාධිපතිවරණය සඳහා වම් අතේ කුඩා ඇඟිල්ල දැනටමත් සලකුණු කර ඇති අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා වම් අතේ මහපටැඟිල්ල යොදාගැනීමට නියමිත බැවින් මෙම තීරණය ගෙන ඇත.

 
 


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT