Local

මහ මැතිවරණයට මැ.කො.ඇගිලි මාරු කරයි

Friday, 25 October 2024 - 8:07 am

එළඹෙන 2024 මහ මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ ඇඟිලි සලකුණු කිරීමේ ක්‍රියාවලිය ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වම් අතේ දබර ඇඟිල්ල සලකුණු කරන බවයි.

වම් අතේ දබර ඇඟිල්ලක් නොමැති ඡන්දදායකයන්ගේ මාපටැඟිල්ලේ හෝ දකුණු අතේ වෙනත් ඇඟිල්ලක් සලකුණු කරනු ලැබේ.

2024 ජනාධිපතිවරණය සඳහා වම් අතේ කුඩා ඇඟිල්ල දැනටමත් සලකුණු කර ඇති අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා වම් අතේ මහපටැඟිල්ල යොදාගැනීමට නියමිත බැවින් මෙම තීරණය ගෙන ඇත.

 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT