Local

පොලිස්පති පත්වන තෙක් පළාත් 09 හි නියෝජ්‍ය පොලිස්පතිවරු රාජකාරී අධීක්ෂණයට

Tuesday, 28 November 2023 - 1:31 pm

නව පොලිස්පතිවරයෙකු පත්වන තෙක් පළාත් 09 ට අදාළව පත්කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු එම පළාත්වල රාජකාරී කටයුතු අධික්ෂණය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසා සිටියා.

ඒ අනුව ඉදිරි සතියක කාලය තුළ සිදු කළ යුතු නියමිත රාජකාරී සම්බන්ධයෙන්, පොලිස්පතිවරයා විශ්‍රාම යාමට පෙර පළාත් 09 හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් ලබා දුන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් ක‍ළේ.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ සේවා කාලය පසුගිය 24 වන දිනයෙන් අවසන් වුණා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT