Local

ඉන්දු ලංකා ධීවර ගැටළුව විසදන්න ඉන්දියාවෙන් කණ්ඩායමක් එයි…

Monday, 28 October 2024 - 11:54 am

ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය නියෝජිතයන් පිරිසක් (29) දිවයිනට පැමිණීමට නියමිත බව ධීවර අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.වික්‍රමසිංහ මහතා පැවසීය.

12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එලෙස පැමිණීමට නියමිතයි.

විවිධ තහනම් ක්‍රම භාවිතා කර එලෙස අනවසරයෙන් ධීවර කටයුතු වල නිරත වන බව පැවසීය.

මෙය වසර ගණනාවක සිට පවතින තත්වයක් බව එහිදී පැවසීය.

ඒ සඳහා එම සාකච්ඡාවේදී කඩිනම් විසඳුම් ලබා දෙන බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT