Local

ජනවාරි මාසයේදී නැවත අස්වැසුමට අයදුම් කරන්න පුළුවන් - රංජිත් සියඹලාපිටිය

Saturday, 23 December 2023 - 7:41 pm

එළඹෙන ජනවාරි මාසයේදී අස්වැසුම සඳහා නැවත අයදුම් කිරීමට අවස්ථාව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මෙම වැඩපිළිවෙළ වඩාත් පුළුල් හා නිවැරදිව කිරීමේ අරමුණින් මෙම අවස්ථාව ලබා දෙන බවත්, එමගින් වඩාත් වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

මෙම වැඩසටහනේ පසුගිය වර තිබුනු අඩුපාඩු හඳුනාගෙන මෙවර වඩාත් නිවැරදිව වැඩසටහන ඉදිරියට ගෙන යා හැකි බවද, අයවැයෙන් ඒ සඳහා රුපියල් බිලියන 205 ක් වෙන්කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT