Local

CID සිටින ජොන්ස්ටන් අලි අමාරුවක.. අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි…

Wednesday, 23 October 2024 - 2:59 pm

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙනි.

කෙසේ වෙතත් මේ වන විට ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටියි.

නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කළේ යැයි එල්ල වන චෝදනා මතයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT