Local

ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියන් දෙදෙනෙක් රෝහල්ගත කෙරේ

Sunday, 07 January 2024 - 11:16 am

උණ රෝගය ආසාදිත ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියන් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ අනුව, ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 07 දෙනෙකු මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබයි.

රැඳවියන්ගේ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත.

මීට පෙර ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොලේ උණ හේතුවෙන් මිය ගිය අතර ඉන් අනතුරුව රැඳවියන් කිහිපදෙනෙකු උණ රෝගයට ගොදුරුවු පළමු අවස්ථාව මෙයවේ.

මේ අතර උණ රෝගය හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කළ මාතර බන්ධනාගාර රැඳවියන් සියලුදෙනා ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව බන්ධනාගාර මුලස්ථානය සඳහන් කළේය


Top Stories
wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

wedivistara

පොලිසියෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

wedivistara

ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනයෙන් පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්

wedivistara

ජනපති අනුරගෙන් අනුදිට සුබ පැතුම්

Trending
wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

wedivistara

හිටපු ජනපති මහින්ද සහ ගෝඨාභය නිළි රැජිනට අවසන් ගෞරව දක්වයි

wedivistara

පොල් මිල යළිත් ඉහළට

wedivistara

මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි

wedivistara

දුමින්ද බන්ධනාගාර රෝහලට


NEWS ALERT