Local

සජිත්ගේ පොරොන්දු ඉටු කරන්න කෝටි හතලිස් දහසක් අමතරව යනවා..

Wednesday, 18 September 2024 - 9:07 am

සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම් වලදි ජනතාවට පොරොන්දු වු දේවල් ලබාදිමට අමතර රු කොටි හතලිස් දහසක් ඔහු සොයාගත යුතු බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතා පැවසිය.

එස්.බි දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරිම සදහා හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති රැස්විමකදි අදහස් දක්වමිණි.

මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක් වු එස්.බි දිසානායක මහතා කියා සිටියේ මේ මස 22 දින වැරදිමකින් හෝ සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති වුණොත් එයා කොහෙන්ද මේ රු කොටි හතලිස් දහසක මුදල සොයන්නේ?

සජිත්ගේ තාත්තා උතුරේ පළාත් සභා ක්‍රමය ඇති කරන්න දැඩි ලෙස විරුද්ධ වුණ කෙනෙක්, දමිල ජනතාවට කිසිම දෙයක් කරපු නැති නායකයෙක්, එයාගේ පුතා කොහොමවත් දමිල ජනතාවට කිසිම දෙයක් කරන්නේ නැ.

2015 වසරේ එයා නිවාස ඇමති වුණා, මම හදපු අමාත්‍යංශය ඒක, ඒ අමාත්‍යංශයේ ඕන තරම් සල්ලි තියෙනවා නිවසක් නැති කෙනෙකුට දිවයිනේ ඕනැම තැනක නිවසක් ඉදි කරන්න පුළුවන්.

වතුකරයේ කාටද එහෙම නිවසක් සජිත් ප්‍රේමදාස හදලා දුන්නේ යනුවෙන් පැවසිය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT