මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය පී. එස්. අබේකෝන් මහතා නියෝග කර තිබෙනවා.
ඒ අනුව මින් පසුව එම විද්‍යාලය කුණ්ඩසාලේ රාජකීය විද්‍යාලය ලෙස හැඳින්වෙනු ඇති බව සඳහන්.