Local

මුණුපුරා විසින් තල්ලු කිරීම නිසා සීයා මරුට

Saturday, 15 February 2025 - 9:05 pm

පරකඩුව ප්‍රදේශයේ නිවසක ඇතිවූ ආරවුලකදී තුවාල ලැබූ 73 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා, ඔහුගේ දියණිය, ඇයගේ සැමියා සහ දියණියගේ සැමියාගේ පළමු විවාහයේ දරුවෙකු ද සමග එකම නිවසේ පදිංචිව සිට ඇති බවත්, එම මුණුපුරා විසින් පදිංචිව සිටින නිවසේ අයිතිය ඉල්ලා ඔහුගේ පියා සමග ආරවුලක් ඇති කරගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

මියගිය පුද්ගලයා එම ආරවුල බේරීමට යාමේදී මුණුබුරා විසින් තල්ලු කිරීම නිසා බිම ඇද වැටී තුවාල ලබා ඇති බවද, ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇති බවද වාර්තා වෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැළියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT