හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 64 වන වියේ පසු වුණා.
නිවසේ දී විදුලි සැර වැදීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.