Local

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි, දෙදෙනෙක් අත්අඩංගුවට

Friday, 24 January 2025 - 9:35 pm

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ යතුරුපැදි කණ්ඩායම විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඊයේ (23) රථවාහන හදිසි සෝදිසියකට ලක් කර තිබූ අතර, එහිදී මෙම සිදුවීම සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයේ සිටි දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කළා.

රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී නීතිවිරෝධී මත්පැන් ද සොයාගත් බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT