Local

අශේන් ගැන CID විමර්ෂණයක්.. ප‍්‍රශ්ණ කරන්න ගෙන්වයි..

Thursday, 14 November 2024 - 2:04 pm

ප්‍රසිද්ධ සමාජ ජාල ක්‍රියාකාරිකයකු වන අශේන් සේනාරත්න මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ මැතිවරණ කොමිෂන් සභාවත් එහි ඇතැම් නිලධාරිනුත් දූෂිත යැයි ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙනි.

ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය දොළොස් වැනි දා එහි පෙනී සිටින්නැයි අශේන් සේනාරත්න දැනුම් දී තිබුණද ඔහු එදින නොපැමිණ වෙනත් දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා තිබින.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඔහු ස්වාධීන කණ්ඩායමකින් ලබා දුන් නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මැතිවරණ කොමිසම සහ නිලධාරීන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි ලෙස විවේචනයට ලක් කිරීමට අශේන් සේනාරත්න කටයුතු කලේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT