Local

ජනාධිපතිවරණ පොදු අපේක්ෂකත්වය භාරගන්න කිව්වොත් බෑ කියන්නෑ - රොෂාන් රණසිංහ

Sunday, 17 December 2023 - 10:43 am

ක්‍රිකට් ක්‍රීඩාව දුෂණයෙන් මුදාගැනීමේ කටයුතු අත්හැර නොමැති බවත්, ඒ සඳහා තමන් උපරිම උත්සාහ කරන බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසා සිටියා.

මල්වතු හා අස්ගිරි විහාරස්ථාන වෙත ඊයේ (15) පැමිණි අවස්ථාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ක්‍රිකට් බේරා ගැනීමට නොහැකි වුවහොත් මෙය ජනාධිපතිවරණයෙන් හෝ අවසන් කරන බවත්, ජනාධිපතිවරණයෙන් පසු ක්‍රීඩාවේ දූෂණ පමණක් නොව අනෙක් දූෂණත් නතර විය යුතු බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

සියලු පක්ෂ එකතු වී 2024 ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි ඉල්ලීමක් කළහොත්, එයට බයෙන් හැංගෙන්නේ නැති බවත්, ඒ වගකීම භාරගන්නා බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT