ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් පවත්වා තිබෙනවා.
එහිදී දැනට ක්රියාත්මක ඉන්දියා-ශ්රී ලංකා ද්විපාර්ශ්වික මුලපිරීම් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන්.
එමෙන්ම ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්රහණය සම්බන්ධයෙන් ද මහ කොමසාරිස්වරයා සුබ පැතුම් එක්කර ඇති බව සඳහන්.