පසුගිය මාස දෙකේදී පමණක් සංචාරකයන්ගෙන් ඩොලර් මිලියන 100 ආසන්න මුදලක් අහිමි වී ඇතිබව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
විද්‍යුත් සංචාරක අවසරපත් නිකුත් කිරීමේ ක්‍රමවේදය අවලංගු කිරීමත් සමඟ එය සිදුව ඇතිබව පැවසීය.
එම තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නියමිතව සිටි සංචාරකයන් 70000 ආසන්න සංඛ්‍යාවක් නොපැමිණි බව පැවසීය.