Local

ඉහළ පෙළේ පුද්ගලයන් රැසක් සේද මාවතින් රටින් පැනගනී….

Sunday, 22 September 2024 - 9:32 pm

ඊයේ රාත‍්‍රියේ සිට මේ දක්වා වන කාලයේදී කටුනායක ගුවන්තොටුපල හරහා ඉහළ පෙළේ පුද්ගලයන් රැසක් රටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

ඇදිරි නීතිය පනවා ඇති තත්ත්වයක් යටතේ ගුවන් ගමන් බලපත්‍රය ඇඳිරි නීති බලපත්‍රයට ලෙස භාවිතා කරමින් මෙසේ කටුනායක ගුවන්තොට හරහා ගුවන් ගත වී ඇත.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT