Local

බුත්තල ධාන්‍ය ගබඩාව බලන්න ගිය ඇමති ලාල්කාන්ත

Sunday, 08 June 2025 - 7:57 pm

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගියදා බුත්තල පිහිටි රජයේ ධාන්‍ය ගබඩාව නිරීක්ෂණය කළේය.

එහිදී ගබඩාවේ තිබූ ධාන්‍ය තොග පරීක්ෂා කළ අමාත්‍යවරයා එහි සේවක මඬුල්ල සමඟ ද සුහද සාකච්ඡාවක නිරත විය.

මෙහිදී අමාත්‍යවරයා කොපමණ ධාන්‍ය ප්‍රමාණයක් එක් රැස් කර තිබෙනවාද යන්න සහ එසේ එක් රැස් කර තිබීමෙන් රටේ සහල් ගැටළුවක් නිර්මාණය වීමට තිබෙන ඉඩකඩ මෙන්ම, බඩඉරිඟු පිළිබඳව ගැටළුවක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ පිළිබඳව ගබඩා භාරව ක්‍රියා කරන නිලධාරීන් සමඟ සාකච්ඡාවක් සිදු කළේය. එමෙන්ම සමඟ දත්ත වාර්තා ගැන සොයා බලමින් ගබඩාවන් ද පරීක්ෂාවට ලක් කළේය.

නිසි ක්‍රමවේදයකින් ආයතනය පවත්වාගෙන යාමට මෙන්ම එහි නඩත්තු කටයුතු ක්‍රමවත්ම පවත්වාගෙන යාමට රජයේ මැදිහත්වීම ඉදිරියට ලැබෙන බවත්, එහි නිලධාරීන්ට අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර, එම සියලුම කරුණු සම්බන්ධයෙන් එහි නිලධාරීන් සිය එකඟතාවය පළ කළේය


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT