Local

ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්‍ෂ ජනාධිපති කරවනවා..

Wednesday, 23 October 2024 - 2:52 pm

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මෙරට සංස්කෘතිය වෙනස් කිරීමේ අයිතියක් නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කරයි.

වෙනස් කරන්නේ නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ගිවිසුම වෙනස් කළ හැකි බවද පැවසූ ඔහු මෙරට ජනතාව සංස්කරණය කිරීමට ජනාධිපතිට නොහැකි බවද කියා සිටියේය.

ජනතාවට වුණු පොරොන්දු ඉටුකරන ලෙසත් එසේ නොවන්නේ නම් වසර පහ යන්න පෙර ආණ්ඩුව මඟ පෙරළා දමා නාමල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත් කරන බවත් ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT