Local

යලිත් වාහන ආනයනට තීන්දුයි.. 600%ක බද්දක්..?

Saturday, 05 October 2024 - 10:45 am

එළඹෙන ජනවාරි මාසයේ සිට මෙරටට වාහන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

ලංකා වාහන අානයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ රජය පාර්ශවයෙන් මේ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි.

වාහන යළි ගෙන්වීමේදී බදු විශාල වශයෙන් වැඩි කිරීම සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බවත් සංගමය එම සභාපති ඉන්දික සම්පත් මෙරන්චිගේ මහතා පැවසුවේය.

වාහන ගෙන්වීම සඳහා 600%ක බද්දක් පනවනු ඇති බවට කටකතා පැතිර ගියත් එසේ බදු පනවා වාහන ගෙන්වුවහොත් කිසිවකු වාහන මිලට නොගනු ඇති බවත් ඔහු පැවසීය.

වාහන අලෙවි මධ්‍යස්ථාන හිමියන් මෙවන් කටකතා මවා ජනතාව රවටමින් දැනට ඉදිරි තොග විකුණා ගැනීමට උත්සාහ දරන බවත් හෙතෙම සඳහන් කළේය.

වාහන ආනයනය කිරීමෙන් පසුව දැනට අසාමාන්‍ය ඉහළ අගයක පවතින වාහන සාමාන්‍ය මිලකට පහත වැටෙනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT