Local

වරාය තුළ පැවැත්වුවේ සාදයක් නොවේ, නිරීක්ෂණ චාරිකාවක් - ප්‍රේමලාල් ජයසේකර

Thursday, 11 January 2024 - 5:19 pm

වරාය තුළ මැති ඇමතිවරුන් පවත්වන ලද්දේ සාදයක් නොව නිරීක්ෂණ චාරිකාවක් බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පවසනවා.

ඒ අනුව අයවැය විවාදය පැවැත්වෙන කාලයේ මන්ත්‍රීවරුන් වරාය නැරඹීමට අවස්ථාව ඉල්ලා සිටි බවත්, මේ සඳහා අමාත්‍යවරයාගෙන්ද අවසර ලබාගත් බවයි එල්ලවන චෝදනාවලට පිළිතුරු ලබාදීමට කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ලබාගත් ආහාර පාන සඳහා වන බිල්පත් තම පෞද්ගලික වියදමින් ගෙවා ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT