අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාග ඉහළ යාමක් පෙන්නුම් කලේය.
සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 237.31 කින් හෙවත් 2.16% කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 76.16කින්, එනම් 2.41% කින් අද ඉහළ ගියේය.
ගනුදෙනු අවසානයේ දී ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,334.12ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 3,236.79 ක් විය.