Local

ජනවාරි මේ දක්වා ඩෙංගු රෝගීන් 1222 ක් වාර්තා වෙලා

Monday, 15 January 2024 - 9:44 pm

ජනවාරි මාසයේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 5,428 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සදහන් නිවේදනය කරයි.

මෙම ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර  එම සංඛ්‍යාව 1,122ක් වෙයි

යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,076 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 458 දෙනෙකු වාර්තා වී තිබෙයි

පසුගිය දින වල පැවැති අධික වර්ෂාව සමඟ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව වැඩිදුරටත් ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT