Local

තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වෙයි

Friday, 22 December 2023 - 7:25 am

2023 වසරේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමු අදියර අද (22) දිනයෙන් අවසන්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024 පෙබරවාරි මස 1 වන දින ආරම්භ වීමට නියමිතයි.


Top Stories
wedivistara

විදුලිබල පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනේ

wedivistara

මධ්‍යම අධිවේගයේ කොන්ක්‍රීට් බාල්කය කඩා වැටීමේ සිද්ධිය විමර්ශනය කිරීමට විශේෂඥ කමිටුවක්

wedivistara

හෙළකුරු සමාගම ISO 27001 ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිති සහතිකය හිමි කරගනී

wedivistara

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුවෙලා නෑ - විභාග කොමසාරිස් ජනරාල්

wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

සජිත්ට සමගි ජන බලවේගයේ ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව දෙන්නේ නෑ - සේනක ද සිල්වා

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ වෙයි

wedivistara

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්

wedivistara

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි

wedivistara

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ


NEWS ALERT