Local

‘අනුර ජනපති-සජිත් අගමැති’ තේමාවෙන් SJB මැතිවරණ මෙහෙයුම අරඹයි…

Sunday, 29 September 2024 - 9:40 am

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන බලවේගය සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සංවිධානය වෙමින් ඇත.

ඒ අනුව ‘අනුර ජනපති සජිත් අගමැති’ යන තේමාවෙන් සිය මැතිවරණ මෙහෙයුම දියත් කිරීමට නියමිතව තිබේ.

ආසන්න ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයාට විරුද්ධව යමින් මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සිදුකිරීමට අපහසු වීම හේතුවෙන් ඔවුන් බලය ඉල්ලන්නේ අනුර දිසානායක මහතා සමග එක්ව රට ගොඩනැගීම සඳහායි.

මේ වන විටත් සමගි ජන සන්ධානය අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT