Local

පොදුජන එක්සත් පෙරමුණේ සහාය අවශ්‍ය පළාත් පාලන ආයතනවලට එය ලබාදීමට සූදානම් - ලසන්ත අලගියවන්න

Thursday, 08 May 2025 - 2:15 pm

පළාත් පාලන මැතිවරණයේදී තමන් බලාපොරොත්තු වූ දේ ඉටුවුනු බව පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් ලසන්ත අලගියවන්න පවසනවා.

පක්ෂයක් ලෙස තමන් සිටින තැන ගැන සෑහීමකට පත් වන බවත්, මන්ත්‍රී ධුර 300 කට වඩා පත් කරගෙන ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

ගමේකමට හෝ වෙනත් පක්ෂ පාටවලට හෝ ඡන්දය නොදෙන ලෙසත්, ආණ්ඩුවේ වැඩපිළිවෙලට ඡන්දය දෙන ලෙසත් ආණ්ඩුව මැතිවරණයේදී ඉල්ලා සිටි බවද, ජනතාව ඊට සුදුසු පිළිතුරු ලබාදී ඇති බවද, ආණ්ඩුව 2/3 ක් බලාපොරොත්තු වූ නමුත් එය නොලැබුණු බවද ඔහු ප්‍රකාශ කරනවා.

තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දායකත්වය අවශ්‍ය පළාත් පාලන ආයතනවලට එය ලබාදීමට සූදානම් බවයි පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් ලසන්ත අලගියවන්න වැඩිදුරටත් පවසා සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT