අද (03) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පවසනවා.
අමාත්‍යවරයාගේ සෞඛ්‍ය හේතූන් මත මෙසේ ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි ඔහු පවසන්නේ.