Local

2023 වසරේ රජයේ අනුමත ගෙවීම් සඳහා මුදල් නිකුත් කෙරේ

Saturday, 30 December 2023 - 9:54 pm

2023 අයවැයට සමගාමී ව 2023 දෙසැම්බර් 15 දක්වා සියලුම රජයේ අනුමත ගෙවීම් සඳහා භාණ්ඩාගාරය අරමුදල් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වසර 25කට පසු සියලු ගෙවීම් වසරක් තුළ පියවූ පළමු අවස්ථාව මෙය වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

2023 දෙසැම්බර් 19 දක්වා විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම පාරිතෝෂිත දීමනා සඳහා හිඟ මුදල් ද නියමිත වෙලාවට ලබා දීම ද භාණ්ඩාගාරය සහතික කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT