හෙට (11) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කාණ්ඩ හතක් යටතේ රුපියල් 5 ක් සහ රුපියල් 10 ක් අතර මුදලකින් දුම්වැටි මිල ඉහළ යන බවයි ලංකා දුම්කොළ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.