Local

පොල්තෙල්වල පිලිකාකාරක..?

Saturday, 12 October 2024 - 8:46 pm

පොල්තෙල්වල පිලිකාකාරක ඇති බවට සමාජය තුළ කතාබහක් මතුව ඇතිබව කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි මහතා පැවසීය.

එසේ පොල්තෙල් වල පිලිකා කාරක ලෙස පවතිනුයේ ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය ඉහළ යාම බව පැවසීය.

පොල් මද නිසියාකාරව වේලිම සිදු නොවීම හරහා එහි හටගන්නා දිලීර වර්ගයක් ඇෆ්ලටොක්සින් ලෙස හඳුන්වන බව පැවසීය. එය පිළිකා කාරකයකි.

ඒ හේතුවෙන් හොඳින් වියළා පොල් තෙල් සිද ගැනීම සිදුකර යුතු බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT