Local

ජනවාරි 01 සිට බදු ගොනු අනිවාර්යය කිරීමට ගත් තීරණය කල් යයි

Sunday, 31 December 2023 - 8:33 am

ලබන වසරේ (2024) ජනවාරි පළමු වැනිදා සිට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කිරිමට ගෙන තිබුණු තීරණය කල් දැමීමට පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

බදු ගොනු විවෘත කිරිමේ ක්‍රියාවලිය සඳහා මහජනතාව ලියාපදිංචි වීම ප්‍රමාද බවත්, ඊට තවත් කල් ලබාදීමේ සඳහා ඉහත තීරණය ක්‍රියාත්මක කිරීම තවත් මාසයකින් පමණ කල්දැමීමට පියවර ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජනවාරි පළමු වැනිදා සිට වාහනයක් ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ලබාගැනීමේ දී, දේපොළ මිල දී ගැනීමේ දී ආදී අවස්ථා වලදී බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය වන බවට මුදල් අමාත්‍යාංශය විසින් මීට පෙර දැනුම් දී තිබුණා. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT