Local

ජනවාරි 01 සිට බදු ගොනු අනිවාර්යය කිරීමට ගත් තීරණය කල් යයි

Sunday, 31 December 2023 - 8:33 am

ලබන වසරේ (2024) ජනවාරි පළමු වැනිදා සිට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කිරිමට ගෙන තිබුණු තීරණය කල් දැමීමට පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

බදු ගොනු විවෘත කිරිමේ ක්‍රියාවලිය සඳහා මහජනතාව ලියාපදිංචි වීම ප්‍රමාද බවත්, ඊට තවත් කල් ලබාදීමේ සඳහා ඉහත තීරණය ක්‍රියාත්මක කිරීම තවත් මාසයකින් පමණ කල්දැමීමට පියවර ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජනවාරි පළමු වැනිදා සිට වාහනයක් ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ලබාගැනීමේ දී, දේපොළ මිල දී ගැනීමේ දී ආදී අවස්ථා වලදී බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය වන බවට මුදල් අමාත්‍යාංශය විසින් මීට පෙර දැනුම් දී තිබුණා. 


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT