Local

තව සතියකින් බැසිල් ඇවිත් සංවිධානය කරයි - මහින්ද

Tuesday, 27 February 2024 - 6:08 am

ඉදිරියේදී මැතිවරණයට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් (26) දිනයේ සාකච්ඡා කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

තවත් සතියකින් දෙකකින් පමණ බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණෙන බවත්, ඉන් අනතුරුව සංවිධානය කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා කාලයක් විහාරස්ථානවලට ගිය ආකාරයෙන් වර්තමානයේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද විහාරස්ථානවලට යාමට පටන්ගෙන ඇති බව මාධ්‍යවේදීන් විමසා සිටි අතර එයට පිළිතුරු ලබාදුන් හිටපු ජනාධිපතිවරයා සඳහන් ක​ළේ පියා ගිය අඩි පාරේම පුතාද යා යුතු බවයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT