Local

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

Wednesday, 06 March 2024 - 8:01 am

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර ඇති අතර එම විරෝධතාව සඳහා පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ අනුව නිදහස් අධ්‍යාපනය - නිදහස් සෞඛ්‍යය ඇතුළු පොදු ජන අයිතීන් අහිමි කිරීමට එරෙහිව පෙළගැසෙමු මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට මාර්ගය හදිසියේ වසා දැමීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

news images news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT