Local

පුද්ගලික අංශයට සහල් ආනයනට කැබිනට් අනුමැතිය දෙයි..

Tuesday, 03 December 2024 - 8:12 pm

පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරිමට අවසර දීමට රජය තීරණය කර ඇතිබව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඊයේ (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කළ පැවසීය.

එහිදි පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනාගේ එකඟත්වය ලැබුණු බව පැවසීය.

ඒ අනුව කඩිනමින් පෞද්ගලික අංශය මගින් මෙරටට අවශ්‍ය සහල් තොග ආනයනයට පියවර ගනු ඇතිබව එහිදී පැවසීය.

ඕනෑම සහල් වර්ගයක් ආනයනය කිරීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා පැවසීය.

සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් තමන් සතු නාඩු සහල් තොග ඉතා ඉක්මනින් වෙළඳ පොළට නිකුත් කිරීමට කැමැත්ත පලකර ඇතිබව ජයතිස්ස මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ඊයේ (02) පැවති සාකච්ඡාවේදී එලෙස කැමැත්ත ප්‍රකාශ කර ඇත.

සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සතුව නාඩු සහල් තොග සීමිත ප්‍රමාණය ඉතා ඉක්මනින් වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිත බව වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT