Local

සහාය දෙන්නේ කාටදැයි තීරණයට TNA රැස්වීමේ මහා ගාලගෝට්ටි..

Tuesday, 20 August 2024 - 9:21 pm

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දිය යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රැස්වූ දෙමළ ජාතික සන්ධානයේ නායකයන් අතර තදබල මත ගැටුම් ඇති වී තිබේ.
මේ සම්බන්ධයෙන් තීරණය කිරීමට එම සන්ධානය මධ්‍යම කාරක සභාව වවුනියාව නගරයේදී රැස්වූ අවස්ථාවේදී එම හමුව උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණි.
රැස්වීමට සහභාගි වූ සාමාජිකයන්ගෙන් ඉදිරිපත් වී ඇත්තේ විවිධ අපේක්ෂකයන්ට සහයෝගය දියක් විය යුතු බව කියමිනි.
හිටපු මන්ත්‍රීවරයෙකු හා තවත් සාමාජිකයකු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී එය නොසන්සුන්තාවයක් දක්වා වර්ධනය වී තිබිණ.
මෙම තත්ත්වය මැද පක්ෂයේ නායකයෙකු එම ස්ථානයෙන් හදිසිම පිටත්ව ගොස් තිබේ.
ඇති වූ තත්ත්වය මත එම සන්ධානය සහාය ලබා දිය යුතු අපේක්ෂකයා තීරණය කිරීම ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන එලි දැක්වීමෙන් පසුව සිදුකිරීමට තීරණය කර තිබේ.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT