Local

සහාය දෙන්නේ කාටදැයි තීරණයට TNA රැස්වීමේ මහා ගාලගෝට්ටි..

Tuesday, 20 August 2024 - 9:21 pm

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දිය යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රැස්වූ දෙමළ ජාතික සන්ධානයේ නායකයන් අතර තදබල මත ගැටුම් ඇති වී තිබේ.
මේ සම්බන්ධයෙන් තීරණය කිරීමට එම සන්ධානය මධ්‍යම කාරක සභාව වවුනියාව නගරයේදී රැස්වූ අවස්ථාවේදී එම හමුව උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණි.
රැස්වීමට සහභාගි වූ සාමාජිකයන්ගෙන් ඉදිරිපත් වී ඇත්තේ විවිධ අපේක්ෂකයන්ට සහයෝගය දියක් විය යුතු බව කියමිනි.
හිටපු මන්ත්‍රීවරයෙකු හා තවත් සාමාජිකයකු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී එය නොසන්සුන්තාවයක් දක්වා වර්ධනය වී තිබිණ.
මෙම තත්ත්වය මැද පක්ෂයේ නායකයෙකු එම ස්ථානයෙන් හදිසිම පිටත්ව ගොස් තිබේ.
ඇති වූ තත්ත්වය මත එම සන්ධානය සහාය ලබා දිය යුතු අපේක්ෂකයා තීරණය කිරීම ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන එලි දැක්වීමෙන් පසුව සිදුකිරීමට තීරණය කර තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT