Local

තවත් රිය අනතුකින් දෙදෙනෙකුට බරපතළයි

Sunday, 28 January 2024 - 3:58 pm

තංගල්ල සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගන්නා රාත්‍රි අර්ධ සුඛෝපභෝගී බසය සහ ත්‍රිරෝද රථයක් වාද්දුව මොල්ලිගොඩ ගාලුපාරේ දී ඊයේ  (27) රාත්‍රි  මුහුණට මුහුණ ගැටී ත්‍රීරෝද රථයේ ගමන්ගත් දෙදෙනාම බරපතළ තුවාල ලබා ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .

තුවාල කරුවන් 1990 සුව සැරියෙන් පානදුර මුලික රෝහලට රැගෙන ගොස් ඇති අතර , දෙදෙනාගේම තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට යොමුකර තිබේ.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ පනාපිටිය ප්‍රදේශයේ පදිංචි 35 සහ 15 වියැති දෙදෙනෙකු බව පොලිසිය සදහන් කරයි.

බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT