සබරගමුව සහ ඌව පළාත්වල ආණ්ඩුකාරවරුන් එම ධූර වලින් ඉල්ලා අස්වී ඇත.
සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ නවීන් දිසානායක මහතා හා
ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අනුර විදානගමගේ මහතා සිය ධුරවලින් ඉල්ලා අස්වි තිබේ.
ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකර ඇත.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද ඊයේ දිනයේ දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විය.