Local

මගේ වේගයට වර්තමානයේ වැඩ කරන්න පුළුවන් කිසිම සමකාලීනයෙක් නෑ - සජිත්

Thursday, 23 May 2024 - 4:19 pm

තමන් සමඟ සම සමව රටට අගයක් එකතු කිරීම සඳහා වේගයෙන් වැඩ කළ හැකි වෙනත් කිසිඳු සමකාලීනයෙකු නොමැති බව ​විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කෙසේ නමුත් තමන්ගේ වේගය අඩු වී යමෙකු තමාට වඩා පරිණතව දක්ෂ ආකාරයෙන් ඉදිරියට එන බව තමාට වැටහෙයි නම්, පොදුජනතාව තමාට යන්නට කියන තෙක් නොසිට සුදුස්සාට තැන දෙන බවද ඔහු සඳහන් කළා.

නමුත් මේ මොහොතේ තමන්ට ඉතා හොඳ ගමනක් යා හැකි බව තමන් තරයේ විශ්වාස කරන බවයි YouTube වැඩසටහනකට එක් වෙමින් ඔහු අවධාරණය කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT