දිවයිනට සූර්යා 28 සිට දෘශ්‍ය ලෙස මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥා මලිත් ප්‍රනාන්දු මහතා පැවසීය.
ලබන මස 06 වැනිදා දක්වා සූර්යා දෘශ්‍ය ලෙස ශ්‍රී ලංකාවට මුදුන් වන බව පැවසීය.
ඒ අනුව අද දිනයේ ඩෙල්ෆ් දූපත ,පුනරීන්,තද්දුවන්කොඩ්ඩි සහ වුන්ඩික්කුලම් ප්‍රදේශවලට හිරු මුදුන් වන බව පැවසීය.