කොටහේන ප්‍රදේශයේදී වෙඩි තැබිමක් සිදුව තිබෙන බව වාර්තා වනවා.
මෝටර් සයිකලයක පැමිණි දෙදෙනෙක් කොටහේන ගල්පොත්ත හංදියේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
වෙඩි තැබිමට පැමිණි වෙඩික්කරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.