Local

එදා ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව ඡන්දය දුන්න අනුර, අද පිල්ලෙයාන්ව ඒ පනත හරහාම අත්අඩංගුවට අරන්, මේවා දේශපාලන Jokes - රාජිත

Thursday, 17 April 2025 - 6:59 pm

එදා ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව විරුද්ධව ඡන්දය ලබාදුන් අනුර කුමාර දිසානායක විසින්, අද පිල්ලෙයාන්ව එම පනත හරහාම අත්අඩංගුවට ගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

මේවා දේශපාලන විහිළු බවත්, තරුණ පරම්පරාව ඡන්දය ලබාදුන්නේ මේවා නැති කිරීමට බවත්, දැන් එම උත්සාහය හොඳදැයි තමන් ප්‍රශ්න කර සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් ක‍ළේ.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩු නොකරපු ආකාරයේ ‘ජරා මට්ටමකට’ වත්මන් ආණ්ඩුව පත්වෙමින් ඇති බවයි රාජිත සේනාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT