Local

කොළඹ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

Wednesday, 29 November 2023 - 10:49 am

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඩෙංගු බවට සැක කළ හැකි රෝගීන් 3,465 ක් කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළින් වාර්තා වී තිබෙනවා.

එම රෝගීන් 80% ක් ඩෙංගු බවට තහවුරු වී ඇති බවයි එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පවසන්නේ.

රාජ්‍ය ආයතනවල 60% ක ප්‍රමාණයක් හා ඉදිකිරීම් ක්ෂ්ත්‍රයේ 80% ක් රෝගීන් වාර්තා වන බවත්, මේවා පාලනය කර ගත හැකි මට්ටමක පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT