Local

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අලෙවි අංශයක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමෙයි

Wednesday, 28 February 2024 - 6:29 pm

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින 'ඵලදා වර්ධන හා අලෙවි අංශය' වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස අමාත්‍ය මහින්ද  අමරවීර විසින් ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම අංශය මගින් කිසිදු ඵලදා වර්ධන කටයුත්තක් සිදු නොවන බවත්, එයින් වැඩිපුරම සිදුකරනු ලබන්නේ ඉඩම් ගොඩ කිරීමට උපදෙස් දීම බවත් අදාළ නිලධාරින් අමාත්‍යවරයා දැනුවත් කර ඇති බව සඳහන්.

අපනයනය සඳහා භෝග කිරීමේ හා ව්‍යාප්ත කිරිමේ ඒකකයක් ලෙස අදාළ අංශය  ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT