Local

කොටස් වෙළෙඳපො​ලේ අදත් වර්ධනයක්

Wednesday, 22 January 2025 - 8:46 pm

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (22) දිනයේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කිරීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 231.64 කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 16,828.80 ක් ලෙස සටහන් වූ අතර, සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් වාර්තාකළ ඉහළම අගය ලෙසයි එය සටහන් වන්නේ.

අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 10.66 ක් ලෙස වාර්තාවී තිබෙනවා.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT