Local

අවු­රුදු කන්න බඩු අඩු නැතිව

Saturday, 30 March 2024 - 8:05 am

එළ­ඹෙන උත්සව සමය සඳහා කිසිඳු හිඟ­ය­කින් තොරව, අඩු මිල­කට එළ­වළු වැනි දේශීය හා ආන­ය­නික භාණ්ඩ ඇතුළු අනෙ­කුත් අත්‍ය­වශ්‍ය භාණ්ඩ සප­යන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුර­ක්ෂි­තතා ඇමැති නලින් ප්‍රනාන්දු පව­සයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ වෙළෙඳ අමා­ත්‍යාං­ශයේ දී පැවැති විශේෂ මාධ්‍ය සාක­ච්ඡා­ව­කට එක් වෙමිනි.

ඉන්දි­යාව හා පාකි­ස්තා­නය ලූනු අප­න­ය­නය නතර කිරී­මත් සමඟ චීනය වැනි රට­ව­ල්ව­ලින් ලූනු ආන­ය­න­යට රජය යොමු වූ බවත්, විකල්ප භාවි­ත­යක් ලෙස රෝස ලූනු නමැති මධ්‍යම ප්‍රමා­ණයේ ලූනු ආන­ය­න­යට රුපි­යල් 80ක්ව පැවැති ආන­ය­නික බද්ද රුපි­යල් 10 දක්වා අඩු කළ බවත් ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය. රු. 70ක 75ක පමණ මිල­කට ඉහළ යෑමට තිබූ බිත්තර මිල ‍මෙලෙස අඩු කිරි­මට හැකි­වූයේ ආණ්ඩුවේ මැදි­හ­ත්වී­මෙන් බවද හෙතෙම පැව­සීය.

ආණ්ඩු­වක් පව­තින්නේ වෙළෙ­ඳ­පො­ළට මැදි­හත් වී මිල පාල­නය කිරීම හරහා ජන­තා­වට සහන සලසා දීමට බවත්, ඒ අනුව රජය ඊට මැදි­හත් වූ බවත්, වෙළෙ­ඳ­පොළේ බිත්ත­ර­යක මිල රු. 40 ට වඩා අඩු­වෙන් පව­තින්නේ නම් තව­දු­ර­ටත් බිත්තර ආන­ය­නය කිරීම අවශ්‍ය නොවන බවද හෙතෙම කියා සිටි­යේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT