ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට ලබාදී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතොරම් තාවකාලිකව රජයට භාරගැනීමට කටයුතු කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය මේ බව සඳහන් කර සිටියා.
එම නිවේදනය පහතින්,